රෝම 11:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඒ විදිහට ඊශ්‍රායෙලයේ සම්පූර්ණ ගාණ+ ගැලවෙනවා. ශුද්ධ ලියවිලිවල මෙහෙම කියලා තියෙනවා. “මිදුම්කරු* සියොන්වලින් එනවා.+ දුෂ්ට දේවල් කරන එක නතර කරන්න යාකොබ්ගෙන් පැවතෙන අයට ඔහු උදව් කරයි. රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:26 මුරටැඹ,5/15/2011, 25 පි.11/1/2010, 29 පි.6/15/2008, 28 පි. යෙසායාගේ අනාවැකිය II, 299-300 පි.
26 ඒ විදිහට ඊශ්‍රායෙලයේ සම්පූර්ණ ගාණ+ ගැලවෙනවා. ශුද්ධ ලියවිලිවල මෙහෙම කියලා තියෙනවා. “මිදුම්කරු* සියොන්වලින් එනවා.+ දුෂ්ට දේවල් කරන එක නතර කරන්න යාකොබ්ගෙන් පැවතෙන අයට ඔහු උදව් කරයි.