රෝම 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අපි එක් එක් කෙනාට ලැබිලා තියෙන හැකියාවන්* වෙනස්. ඒ වෙනස් හැකියාවන් අපිට ලැබිලා තියෙන්නේ දෙවියන් පෙන්නලා තියෙන මහත් කරුණාව නිසයි.+ ඉතින් අපිට අනාවැකි කියන හැකියාව ලැබිලා තියෙනවා නම් අපි එක් එක් කෙනා ළඟ තියෙන විශ්වාසයට අනුව අනාවැකි කියමු. රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 12:6 මුරටැඹ (පාඩම්),8/2020, 24-25 පි. මුරටැඹ,10/15/2009, 3-4 පි.
6 අපි එක් එක් කෙනාට ලැබිලා තියෙන හැකියාවන්* වෙනස්. ඒ වෙනස් හැකියාවන් අපිට ලැබිලා තියෙන්නේ දෙවියන් පෙන්නලා තියෙන මහත් කරුණාව නිසයි.+ ඉතින් අපිට අනාවැකි කියන හැකියාව ලැබිලා තියෙනවා නම් අපි එක් එක් කෙනා ළඟ තියෙන විශ්වාසයට අනුව අනාවැකි කියමු.