රෝම 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දුර්වල විශ්වාසයක් තියෙන කෙනෙක්ව* වුණත් ආදරෙන් පිළිගන්න.+ ඔයාලාගේ අදහස්වලට වඩා වෙනස් අදහස් තියෙන අයව විනිශ්චය කරන්න එපා. රෝම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:1 හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 35 පාඩම
14 දුර්වල විශ්වාසයක් තියෙන කෙනෙක්ව* වුණත් ආදරෙන් පිළිගන්න.+ ඔයාලාගේ අදහස්වලට වඩා වෙනස් අදහස් තියෙන අයව විනිශ්චය කරන්න එපා.