6 අනිත් දවස්වලට වඩා එක දවසකට විශේෂත්වයක් දෙන අය එහෙම කරන්නේ යෙහෝවාව ගෞරවයට පත් කරන්න. ඕනෙම කෑමක් කන අය එහෙම කරන්නේ යෙහෝවාව ගෞරවයට පත් කරන්න. මොකද කෑම දුන්න එක ගැන එයාලා දෙවියන්ට ස්තුති කරනවා.+ කෑම කන්නේ නැතුව ඉන්න අයත් එහෙම කරන්නේ යෙහෝවාව ගෞරවයට පත් කරන්න. එයාලත් දෙවියන්ට ස්තුති කරනවා.+