1 කොරින්ති 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒ කියන්නේ ඔයාලා ක්රිස්තුස්ව* කණ්ඩායම්වලට බෙදාගෙනද? ඔයාලා වෙනුවෙන් වධකණුවේ මැරුණේ පාවුල්ද? ඔයාලා බව්තීස්ම වුණේ පාවුල්ගේ නමින්ද?
13 ඒ කියන්නේ ඔයාලා ක්රිස්තුස්ව* කණ්ඩායම්වලට බෙදාගෙනද? ඔයාලා වෙනුවෙන් වධකණුවේ මැරුණේ පාවුල්ද? ඔයාලා බව්තීස්ම වුණේ පාවුල්ගේ නමින්ද?