1 කොරින්ති 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉතින් අපි උත්සවය සමරන්න ඕනෙ+ මුහුන් දාලා හදපු පරණ රොටි අරන්වත් පව්කාරකමට සහ දුෂ්ටකමට සමාන කරන්න පුළුවන් මුහුන් පාවිච්චි කරලවත් නෙමෙයි. ඒ වෙනුවට ඒක සමරන්න ඕනෙ අවංකකම සහ විශ්වාසවන්තකම නියෝජනය කරන මුහුන් නැති රොටි අරගෙනයි. 1 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:8 මුරටැඹ,3/15/1993, 5 පි.
8 ඉතින් අපි උත්සවය සමරන්න ඕනෙ+ මුහුන් දාලා හදපු පරණ රොටි අරන්වත් පව්කාරකමට සහ දුෂ්ටකමට සමාන කරන්න පුළුවන් මුහුන් පාවිච්චි කරලවත් නෙමෙයි. ඒ වෙනුවට ඒක සමරන්න ඕනෙ අවංකකම සහ විශ්වාසවන්තකම නියෝජනය කරන මුහුන් නැති රොටි අරගෙනයි.