1 කොරින්ති 14:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙම කළේ නැත්නම් දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඔයාට ලැබුණ හැකියාව පාවිච්චි කරලා ඔයා දෙවියන්ට ස්තුති ප්රශංසා කරද්දී ඔයාත් එක්ක ඉන්න කෙනාට ඒ යාච්ඤාවට “ආමෙන්”* කියලා කියන්න පුළුවන්ද? මොකද ඔයා කියන දේ එයාට තේරෙන්නේ නැහැ.
16 එහෙම කළේ නැත්නම් දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඔයාට ලැබුණ හැකියාව පාවිච්චි කරලා ඔයා දෙවියන්ට ස්තුති ප්රශංසා කරද්දී ඔයාත් එක්ක ඉන්න කෙනාට ඒ යාච්ඤාවට “ආමෙන්”* කියලා කියන්න පුළුවන්ද? මොකද ඔයා කියන දේ එයාට තේරෙන්නේ නැහැ.