1 කොරින්ති 14:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔයාලට පුළුවන් අනාවැකි කියන්න. හැබැයි එක් කෙනෙක් කියලා ඉවර වුණාට පස්සේ අනිත් කෙනා කියන්න. එහෙම කළොත් හැමෝටම ඉගෙනගන්නත් දිරිගැන්වීමක් ලබන්නත් පුළුවන්.+
31 ඔයාලට පුළුවන් අනාවැකි කියන්න. හැබැයි එක් කෙනෙක් කියලා ඉවර වුණාට පස්සේ අනිත් කෙනා කියන්න. එහෙම කළොත් හැමෝටම ඉගෙනගන්නත් දිරිගැන්වීමක් ලබන්නත් පුළුවන්.+