2 කොරින්ති 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඇත්තටම දෙවියන් කොයි තරම් පොරොන්දු දීලා තිබුණත් ඒ හැම එකක්ම යේසුස් මාර්ගයෙන් ඉටු වුණා.+ ඒ නිසයි දෙවියන්ට යාච්ඤා කරද්දීත් යේසුස්ගේ නමින් අපි “ආමෙන්”* කියලා කියන්නේ.+ ඒකෙන් අපි ඔහුව ගෞරවයට පත් කරනවා. 2 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:20 මුරටැඹ,3/15/2014, 31 පි.12/15/2008, 13 පි.
20 ඇත්තටම දෙවියන් කොයි තරම් පොරොන්දු දීලා තිබුණත් ඒ හැම එකක්ම යේසුස් මාර්ගයෙන් ඉටු වුණා.+ ඒ නිසයි දෙවියන්ට යාච්ඤා කරද්දීත් යේසුස්ගේ නමින් අපි “ආමෙන්”* කියලා කියන්නේ.+ ඒකෙන් අපි ඔහුව ගෞරවයට පත් කරනවා.