2 කොරින්ති 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අපි මූණ දෙන පීඩා* එච්චර ලොකු දේවල් කියලා හිතන්න ඕනෙ නැහැ. ඒවා තියෙන්නේ කෙටි කාලෙකට විතරයි. ඒ පීඩා දරාගන්න එකෙන් අපිට තේජසක් ලැබෙනවා. දිනෙන් දින වැඩි වෙන ඒ තේජස කිසිම දේකට සමාන කරන්න බැහැ. ඒක සදාකාලිකයි.+ 2 කොරින්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:17 වැඩපොත සඳහා තොරතුරු, 5/2019, 1 පි. මුරටැඹ,2/15/1996, 27-28 පි.
17 අපි මූණ දෙන පීඩා* එච්චර ලොකු දේවල් කියලා හිතන්න ඕනෙ නැහැ. ඒවා තියෙන්නේ කෙටි කාලෙකට විතරයි. ඒ පීඩා දරාගන්න එකෙන් අපිට තේජසක් ලැබෙනවා. දිනෙන් දින වැඩි වෙන ඒ තේජස කිසිම දේකට සමාන කරන්න බැහැ. ඒක සදාකාලිකයි.+