2 කොරින්ති 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දුර්වල මනුස්සයෙක් විදිහට ඉද්දී ඔහුව වධකණුවක ඇණ ගැහුවා තමයි. ඒත් දෙවියන්ගේ බලය නිසා ඔහු ජීවත් වෙනවා.+ අපිත් ඔහු කලින් හිටියා වගේ දුර්වල අය. ඒත් අනාගතයේදී අපි ඔහු එක්ක ජීවත් වෙන්න යනවා.+ මොකද ඔයාලාගේ ජීවිතවලත් දෙවියන්ගේ බලය වැඩ කරනවා.+
4 දුර්වල මනුස්සයෙක් විදිහට ඉද්දී ඔහුව වධකණුවක ඇණ ගැහුවා තමයි. ඒත් දෙවියන්ගේ බලය නිසා ඔහු ජීවත් වෙනවා.+ අපිත් ඔහු කලින් හිටියා වගේ දුර්වල අය. ඒත් අනාගතයේදී අපි ඔහු එක්ක ජීවත් වෙන්න යනවා.+ මොකද ඔයාලාගේ ජීවිතවලත් දෙවියන්ගේ බලය වැඩ කරනවා.+