ගලාති 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔයාලව දැන් පුතාලා විදිහට පිළි අරන් තියෙන නිසා දෙවියන් තමන්ගේ පුතාට දීපු බලය+ ඔයාලාගේ* හදවත්වලත් ක්‍රියාත්මක වෙන්න සලස්වලා තියෙනවා.+ “අබ්බා,* තාත්තේ”+ කියලා දෙවියන්ට කතා කරන්න ඒ බලය අපිව පොලඹවනවා. ගලාති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:6 මුරටැඹ,4/1/2009, 13 පි.
6 ඔයාලව දැන් පුතාලා විදිහට පිළි අරන් තියෙන නිසා දෙවියන් තමන්ගේ පුතාට දීපු බලය+ ඔයාලාගේ* හදවත්වලත් ක්‍රියාත්මක වෙන්න සලස්වලා තියෙනවා.+ “අබ්බා,* තාත්තේ”+ කියලා දෙවියන්ට කතා කරන්න ඒ බලය අපිව පොලඹවනවා.