ගලාති 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 චර්මච්ඡේදනය වෙන අයත් නීතිය පිළිපදින්නේ නැහැ.+ ඇත්තටම එයාලා ඔයාලට චර්මච්ඡේදනය වෙන්න කියන්නේ ඔයාලා* ගැන පුරසාරම් දොඩන්න එයාලට ඕනෙ නිසයි.
13 චර්මච්ඡේදනය වෙන අයත් නීතිය පිළිපදින්නේ නැහැ.+ ඇත්තටම එයාලා ඔයාලට චර්මච්ඡේදනය වෙන්න කියන්නේ ඔයාලා* ගැන පුරසාරම් දොඩන්න එයාලට ඕනෙ නිසයි.