-
ෆිලිප්පි 1:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 මං එහෙම හිතන එක සාධාරණයි. මොකද මං ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. මං හිරේ+ ඉන්න මේ වෙලාවේ ඔයාලා තමයි මගේ උදව්වට ඉන්නේ. මං ශුභාරංචිය වෙනුවෙන් කතා කරද්දීත් දේශනා කරන්න තියෙන අයිතිය නීත්‍යනුකූලව තහවුරු කරන්න+ වැඩ කරද්දීත් ඔයාලා තමයි මට උදව් කරන්නේ. ඒ විදිහට ඔයාලයි, මමයි අපි දෙගොල්ලන්ම දෙවියන්ගේ මහත් කරුණාවෙන් ප්‍රයෝජන අද්දකිනවා.
-