20 මං කිසිම විදිහකින් ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. එහෙම වෙන එකක් නැහැ කියලා මං බලාපොරොත්තු වෙනවා. දිගටම කිසිම බයක් නැතුව කතා කරලා කලින් වගේම දැනුත් ක්රිස්තුස්ව ගෞරවයට පත් කරන්න මට පුළුවන් වෙයි කියලා මට විශ්වාසයි. මං ජීවත් වුණත් මැරුණත් ඔහුව ගෞරවයට පත් කරනවා.+