කොලොස්සි 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔයාලා වෙනුවෙන් මට දුක් විඳින්න වුණත් මං ඒ ගැන සතුටු වෙනවා.+ ඒත් ක්රිස්තුස්ගේ ශරීරයේ, ඒ කියන්නේ ඔහුගේ සභාවේ+ සාමාජිකයෙක් විදිහට ක්රිස්තුස් වෙනුවෙන් විඳින්න ඕනෙ හැම දුකක්ම මං තවමත් අද්දැකලා නැහැ.+
24 ඔයාලා වෙනුවෙන් මට දුක් විඳින්න වුණත් මං ඒ ගැන සතුටු වෙනවා.+ ඒත් ක්රිස්තුස්ගේ ශරීරයේ, ඒ කියන්නේ ඔහුගේ සභාවේ+ සාමාජිකයෙක් විදිහට ක්රිස්තුස් වෙනුවෙන් විඳින්න ඕනෙ හැම දුකක්ම මං තවමත් අද්දැකලා නැහැ.+