11 ඒ අලුත් පෞද්ගලිකත්වය තියෙන කෙනා ග්රීකයෙක්ද යුදෙව්වෙක්ද කියන එකවත් චර්මච්ඡේදනය වෙලාද නැද්ද කියන එකවත් විදේශිකයෙක්ද ස්කිතියවරයෙක්ද කියන එකවත් දාසයෙක්ද නිදහස් කෙනෙක්ද කියන එකවත් වැදගත් නැහැ. වැදගත් වෙන්නේ ක්රිස්තුස්. ක්රිස්තුස් අපි හැමෝම එක්ක එකට බැඳිලා ඉන්නවා.+