1 තෙසලෝනික 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 හැම කෙනෙක්ම තමන්ගේ ශරීරය* පාලනය කරගෙන+ ශුද්ධව+ සහ ගෞරවනීයව හැසිරෙන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. 1 තෙසලෝනික 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:4 පිබිදෙව්!,10/8/2003, 27 පි.
4 හැම කෙනෙක්ම තමන්ගේ ශරීරය* පාලනය කරගෙන+ ශුද්ධව+ සහ ගෞරවනීයව හැසිරෙන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ.