1 තිමෝති 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ නිසා මං කියන්නේ තරුණ වැන්දඹුවන් විවාහ වෙලා,+ දරුවන් බිහි කරලා+ එයාලාගේ ගෙවල්වල වැඩකටයුතු බලාගන්න එක හොඳයි කියලයි. එතකොට අපිට විරුද්ධ වෙන අයට අපිට දොස් කියන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
14 ඒ නිසා මං කියන්නේ තරුණ වැන්දඹුවන් විවාහ වෙලා,+ දරුවන් බිහි කරලා+ එයාලාගේ ගෙවල්වල වැඩකටයුතු බලාගන්න එක හොඳයි කියලයි. එතකොට අපිට විරුද්ධ වෙන අයට අපිට දොස් කියන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.