-
2 තිමෝති 3:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 මොකද ඒ කාලේ ජීවත් වෙන්නේ තමන් ගැන විතරක් හිතන, සල්ලිවලට කෑදර, මහ ඉහළින් කතා කරන, උඩඟු අය. එයාලා දෙවියන්ටත් මිනිස්සුන්ටත් අපහාස කරනවා. දෙමාපියන්ට අකීකරු වෙනවා. එයාලට කවුරු ගැනවත් කිසිම අගයක් නැහැ. එයාලා අනිත් අයට ද්‍රෝහි වෙනවා.
-