හෙබ්‍රෙව් 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු ගැන ශුද්ධ ලියවිල්ලේ එක තැනක මෙහෙම කියලා තියෙනවා. “ඔබ මෙල්කිසදෙක් වගේ පූජකයෙක් වෙනවා.+ ඔබ සදහටම පූජකයෙක් විදිහට සේවය කරනවා.” හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:17 වැඩපොත සඳහා තොරතුරු, 2/2020, 2 පි.
17 ඔහු ගැන ශුද්ධ ලියවිල්ලේ එක තැනක මෙහෙම කියලා තියෙනවා. “ඔබ මෙල්කිසදෙක් වගේ පූජකයෙක් වෙනවා.+ ඔබ සදහටම පූජකයෙක් විදිහට සේවය කරනවා.”