හෙබ්‍රෙව් 7:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අනිත් උත්තම පූජකයන් කළා වගේ මුලින්ම තමන්ගේ වැරදි වෙනුවෙන්, ඊළඟට සෙනඟගේ වැරදි වෙනුවෙන්+ දවස ගාණේ පූජා ඔප්පු කරන්න ඔහුට ඕනෙ වෙන්නේ නැහැ.+ මොකද ඔහු තමන්ගේ ජීවිතේ දීලා ඒ පූජාව එක පාරක් ඔප්පු කළා. ඒ පූජාවෙන් සදහටම ප්‍රයෝජන ලැබෙනවා.+ හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:27 මුරටැඹ,12/15/2008, 14 පි.
27 අනිත් උත්තම පූජකයන් කළා වගේ මුලින්ම තමන්ගේ වැරදි වෙනුවෙන්, ඊළඟට සෙනඟගේ වැරදි වෙනුවෙන්+ දවස ගාණේ පූජා ඔප්පු කරන්න ඔහුට ඕනෙ වෙන්නේ නැහැ.+ මොකද ඔහු තමන්ගේ ජීවිතේ දීලා ඒ පූජාව එක පාරක් ඔප්පු කළා. ඒ පූජාවෙන් සදහටම ප්‍රයෝජන ලැබෙනවා.+