හෙබ්‍රෙව් 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 හිරේ ඉන්න අයව අමතක කරන්න එපා.+ ඔයාලත් එයාලා එක්ක හිරේ ඉන්නවා කියලා හිතන්න.+ හිංසා පීඩා විඳින අයවත් මතක් කරන්න. එහෙම කරද්දී එයාලත් ඔයාලා වගේ මිනිස්සු කියලා මතක තියාගන්න.* හෙබ්‍රෙව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:3 මුරටැඹ (පාඩම්),1/2016, 10 පි. මුරටැඹ,11/15/1997, 29 පි.
3 හිරේ ඉන්න අයව අමතක කරන්න එපා.+ ඔයාලත් එයාලා එක්ක හිරේ ඉන්නවා කියලා හිතන්න.+ හිංසා පීඩා විඳින අයවත් මතක් කරන්න. එහෙම කරද්දී එයාලත් ඔයාලා වගේ මිනිස්සු කියලා මතක තියාගන්න.*