එළිදරව් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ෆිලදෙල්ෆියාවේ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. ශුද්ධ,+ සැබෑ,+ දාවිත්ගේ යතුර තියෙන,+ කාටවත් වහන්න බැරි විදිහට දොරවල් අරින සහ කාටවත් අරින්න බැරි විදිහට දොරවල් වහන කෙනා කියන්නේ මෙහෙමයි. එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:7 මුරටැඹ,1/15/2009, 31 පි.5/15/2003, 17-18 පි. එළිදරව්, 58-60, 63 පි.
7 “ෆිලදෙල්ෆියාවේ තියෙන සභාවේ දූතයාට මෙහෙම ලියන්න. ශුද්ධ,+ සැබෑ,+ දාවිත්ගේ යතුර තියෙන,+ කාටවත් වහන්න බැරි විදිහට දොරවල් අරින සහ කාටවත් අරින්න බැරි විදිහට දොරවල් වහන කෙනා කියන්නේ මෙහෙමයි.