එළිදරව් 17:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු මට මෙහෙම කිව්වා. “ගණිකාව ඉඳගෙන හිටපු ජල ධාරාවලින් ජනවර්ග, ජන සමූහයන්, ජාතීන් සහ විවිධ භාෂා කතා කරන අයව නියෝජනය වෙනවා.+ එළිදරව් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 17:15 එළිදරව්, 256 පි.
15 ඔහු මට මෙහෙම කිව්වා. “ගණිකාව ඉඳගෙන හිටපු ජල ධාරාවලින් ජනවර්ග, ජන සමූහයන්, ජාතීන් සහ විවිධ භාෂා කතා කරන අයව නියෝජනය වෙනවා.+