30 පසුව සිමියොන්ව සහ ලෙවීව+ අමතමින් යාකොබ් මෙසේ කීවේය. “ඔබ කළ මේ දේ නිසා දේශයේ ජීවත් වන කානානිවරු සහ පෙරිස්සිවරු මාව පිළිකුල් කරයි.+ මා සමඟ ඉන්නේ සුළු පිරිසක්.+ ඒ නිසා ඔවුන් දැන් එකතු වී මට පහර දී මාව මේ දේශයෙන් පන්නා දමයි. මාත් මගේ පවුලේ සියලුදෙනාත් එකට විනාශ වී යයි.”