උත්පත්ති 35:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 පසුව දෙවි යාකොබ්ට මෙසේ කීවේය. “ඔබ බෙතෙල් නම් ස්ථානයට ගොස් එහි ජීවත් වෙන්න.+ ඔබේ සහෝදරයා වන ඒසව්ගෙන් ඔබ පලා යන විට+ ඔබට දර්ශනය වූ සැබෑ දෙවි වන මට එහි පූජාසනයක් සාදන්න.”
35 පසුව දෙවි යාකොබ්ට මෙසේ කීවේය. “ඔබ බෙතෙල් නම් ස්ථානයට ගොස් එහි ජීවත් වෙන්න.+ ඔබේ සහෝදරයා වන ඒසව්ගෙන් ඔබ පලා යන විට+ ඔබට දර්ශනය වූ සැබෑ දෙවි වන මට එහි පූජාසනයක් සාදන්න.”