උත්පත්ති 35:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යාකොබ්, තමා සමඟ දෙවි කතා කළ එම ස්ථානයේ ගල් කණුවක් සිටෙව්වේය.+ ඉන්පසු ඔහු ඒ මත පාන පූජාවක් ඔප්පු කර තෙල් වත් කළේය.+
14 යාකොබ්, තමා සමඟ දෙවි කතා කළ එම ස්ථානයේ ගල් කණුවක් සිටෙව්වේය.+ ඉන්පසු ඔහු ඒ මත පාන පූජාවක් ඔප්පු කර තෙල් වත් කළේය.+