උත්පත්ති 38:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 නමුත් ඔහු තම අත ඇතුළට ගත් විට ඔහුගේ සහෝදරයා පිටතට ආවේය. එවිට වින්නඹුව පුදුමයෙන් මෙසේ කීවාය. “ඔබ අම්මාව තුවාල කරගෙන මේ විදිහට එළියට ආවේ ඇයි?” ඔහුට පේරෙස්*+ යන නම තැබුවේ ඒ නිසාය.
29 නමුත් ඔහු තම අත ඇතුළට ගත් විට ඔහුගේ සහෝදරයා පිටතට ආවේය. එවිට වින්නඹුව පුදුමයෙන් මෙසේ කීවාය. “ඔබ අම්මාව තුවාල කරගෙන මේ විදිහට එළියට ආවේ ඇයි?” ඔහුට පේරෙස්*+ යන නම තැබුවේ ඒ නිසාය.