උත්පත්ති 41:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 යෝසෙප් තම කුලුඳුලාට මනස්සේ*+ යන නම තැබීය. මන්ද ඔහු මෙසේ පැවසුවේය. “දෙවි මගේ සියලු දුක් කරදර හා මගේ පියාගේ නිවස මට අමතක කරන්න සැලැස්සුවා.”+ උත්පත්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 41:51 මුරටැඹ (පාඩම්),10/2018, 28 පි. මුරටැඹ,5/1/2015, 12 පි.
51 යෝසෙප් තම කුලුඳුලාට මනස්සේ*+ යන නම තැබීය. මන්ද ඔහු මෙසේ පැවසුවේය. “දෙවි මගේ සියලු දුක් කරදර හා මගේ පියාගේ නිවස මට අමතක කරන්න සැලැස්සුවා.”+