උත්පත්ති 44:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අපේ මලුවලට නැවත දමා තිබූ මුදල් ටිකත් අපි කානාන් දේශයේ ඉඳන් ඔබට ගෙනත් දුන්නා.+ එහෙනම් ඔබේ ස්වාමියාගේ නිවසින් අපි රන් රිදී හොරකම් කළා කියා සැක කරන්නේ ඇයි?+
8 අපේ මලුවලට නැවත දමා තිබූ මුදල් ටිකත් අපි කානාන් දේශයේ ඉඳන් ඔබට ගෙනත් දුන්නා.+ එහෙනම් ඔබේ ස්වාමියාගේ නිවසින් අපි රන් රිදී හොරකම් කළා කියා සැක කරන්නේ ඇයි?+