19 එහෙත් ඔහුගේ පියා එයට එකඟ නොවී මෙසේ කීවේය. “මම ඒක දන්නවා පුතේ, මම ඒක දන්නවා. ඔහුගෙනුත් ජාතියක් බිහි වෙනවා. ඔහුත් බලවත් කෙනෙක් වෙයි.+ නමුත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා බලවත් වෙයි.+ ඔහුගෙන් පැවත එන්නන් විශාල සෙනඟක් බවට පත් වෙයි. ඔවුන් ජාතීන් සමූහයක් මෙන් වෙයි.”+