උත්පත්ති 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවි පියාසර කරන ජීවීන්ට, “බෝ වී වැඩි වෙන්න” කියා ආශීර්වාද කළේය. ජලජ ජීවීන්ටද, “බෝ වී වැඩි වෙමින් මුහුද පුරා පැතිර යන්න”+ යයි ඔහු කීවේය. උත්පත්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:22 පිබිදෙව්!,3/2014, 7 පි.
22 දෙවි පියාසර කරන ජීවීන්ට, “බෝ වී වැඩි වෙන්න” කියා ආශීර්වාද කළේය. ජලජ ජීවීන්ටද, “බෝ වී වැඩි වෙමින් මුහුද පුරා පැතිර යන්න”+ යයි ඔහු කීවේය.