උත්පත්ති 21:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ආබ්රහම් උදේ පාන්දරින්ම නැඟිට රොටි හා වතුර පිරවූ සම් භාජනයක් හාගර්ගේ කර පිට තැබුවේය.+ ඔහු ඇගේ පුතාවද+ ඇයට භාර දී ඇයව පිටත් කර යැවීය. බෙයර්-ෂෙබා+ පාළුකරයේ ඇවිදගෙන යන විට ඇය අතරමං වූවාය.
14 ආබ්රහම් උදේ පාන්දරින්ම නැඟිට රොටි හා වතුර පිරවූ සම් භාජනයක් හාගර්ගේ කර පිට තැබුවේය.+ ඔහු ඇගේ පුතාවද+ ඇයට භාර දී ඇයව පිටත් කර යැවීය. බෙයර්-ෂෙබා+ පාළුකරයේ ඇවිදගෙන යන විට ඇය අතරමං වූවාය.