උත්පත්ති 25:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඒසව් යාකොබ්ට මෙසේ කීවේය. “ඔබ පිසිමින් සිටින රතු පාට ව්‍යංජනයෙන් මට ටිකක් දෙනවාද? ඉක්මන් කරන්න, මට හරි මහන්සියි. ඔය ව්‍යංජනයෙන් ටිකක් දෙන්න.” ඔහුට ඒදොම්*+ යන නම ලැබුණේ මේ සිද්ධිය නිසාය. උත්පත්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 25:30 මුරටැඹ,5/1/2002, 11 පි.
30 ඒසව් යාකොබ්ට මෙසේ කීවේය. “ඔබ පිසිමින් සිටින රතු පාට ව්‍යංජනයෙන් මට ටිකක් දෙනවාද? ඉක්මන් කරන්න, මට හරි මහන්සියි. ඔය ව්‍යංජනයෙන් ටිකක් දෙන්න.” ඔහුට ඒදොම්*+ යන නම ලැබුණේ මේ සිද්ධිය නිසාය.