උත්පත්ති 25:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 යාකොබ් ඒසව්ට රොටිද ධාන්‍ය ව්‍යංජනයද දුන්නේය. ඔහු කා බී+ අවසන් වූ පසු එතැනින් පිටත්ව ගියේය. මෙසේ, ඒසව් තම කුලුඳුල්කම සුළු කොට තැකුවේය.+
34 යාකොබ් ඒසව්ට රොටිද ධාන්‍ය ව්‍යංජනයද දුන්නේය. ඔහු කා බී+ අවසන් වූ පසු එතැනින් පිටත්ව ගියේය. මෙසේ, ඒසව් තම කුලුඳුල්කම සුළු කොට තැකුවේය.+