උත්පත්ති 27:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එවිට ඔහු මෙසේ කීවේය. “පුතේ, කෑම ටික ළඟට ගේන්න. ඔබ දඩයමේ ගිහින් ගෙනා මස් ටික කෑවට පස්සේ මම ඔබට ආශීර්වාද කරන්නම්.”+ එවිට යාකොබ් මස් ව්‍යංජනය පමණක් නොව වයින්ද ඔහුගේ පියාට ගෙනැවිත් දුන්නේය. පියාද කෑම කා වයින් බීවේය.
25 එවිට ඔහු මෙසේ කීවේය. “පුතේ, කෑම ටික ළඟට ගේන්න. ඔබ දඩයමේ ගිහින් ගෙනා මස් ටික කෑවට පස්සේ මම ඔබට ආශීර්වාද කරන්නම්.”+ එවිට යාකොබ් මස් ව්‍යංජනය පමණක් නොව වයින්ද ඔහුගේ පියාට ගෙනැවිත් දුන්නේය. පියාද කෑම කා වයින් බීවේය.