උත්පත්ති 27:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එවිට ඊසාක් බොහෝ සෙයින් භය වී වෙවුලමින් මෙසේ කීවේය. “එහෙනම් දැන් ටිකකට කලින් දඩයමේ ගිහින් මට දඩමස් ගෙනැවිත් දුන්නේ කවුද? ඔබ එන්න කලින් මම එයින් කා ඔහුට ආශීර්වාද කළා. ඔහුට අනිවාර්යයෙන්ම ඒ ආශීර්වාද ලැබෙයි.”+
33 එවිට ඊසාක් බොහෝ සෙයින් භය වී වෙවුලමින් මෙසේ කීවේය. “එහෙනම් දැන් ටිකකට කලින් දඩයමේ ගිහින් මට දඩමස් ගෙනැවිත් දුන්නේ කවුද? ඔබ එන්න කලින් මම එයින් කා ඔහුට ආශීර්වාද කළා. ඔහුට අනිවාර්යයෙන්ම ඒ ආශීර්වාද ලැබෙයි.”+