උත්පත්ති 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ආදම් ඔහුගේ බිරිඳ වූ ඒව සමඟ සයනය කළේය. ඒව ගැබ්ගෙන+ පුතෙකු බිහි කළාය. ඔහුගේ නම කායින්ය.+ ඔහුව බිහි කළ අවස්ථාවේදී ඒව, “යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව මම පිරිමි දරුවෙක්ව බිහි කළා”+ යයි කීවාය. උත්පත්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:1 මුරටැඹ,1/1/2013, 12-13 පි. විශ්වාසය ආදර්ශයක්, 10-11 පි.
4 ආදම් ඔහුගේ බිරිඳ වූ ඒව සමඟ සයනය කළේය. ඒව ගැබ්ගෙන+ පුතෙකු බිහි කළාය. ඔහුගේ නම කායින්ය.+ ඔහුව බිහි කළ අවස්ථාවේදී ඒව, “යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව මම පිරිමි දරුවෙක්ව බිහි කළා”+ යයි කීවාය.