නික්මයාම 4:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එවිට ෂිප්පොරා+ මුවහත් ගලක් ගෙන ඇගේ පුත්‍රයාව චර්මච්ඡේදනය+ කර ඒ චර්මාග්‍රය ඔහුගේ පාමුල තබා, “මා මෙසේ කරන්නේ ඔබ මට රුධිරයේ මනාලයෙක් වන නිසයි” කියා කීවාය. නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:25 මුරටැඹ,3/15/2004, 28 පි.
25 එවිට ෂිප්පොරා+ මුවහත් ගලක් ගෙන ඇගේ පුත්‍රයාව චර්මච්ඡේදනය+ කර ඒ චර්මාග්‍රය ඔහුගේ පාමුල තබා, “මා මෙසේ කරන්නේ ඔබ මට රුධිරයේ මනාලයෙක් වන නිසයි” කියා කීවාය.