14 පාරාවෝගේ විධායකවරු සෙනඟගේ වැඩ බැලීම සඳහා ඊශ්‍රායෙල්වරුන් අතරින්ද නිලධාරීන්ව+ පත් කර තිබිණ. දවස් කිහිපයක් ගෙවුණු පසු විධායකවරු එම නිලධාරීන්ට තළා+ ඔවුන්ගෙන් මෙසේ ඇසුවෝය. “ඊයෙත් අදත් නුඹලාට නියමිත වැඩ කොටස අවසන් නොකළේ ඇයි?+ නුඹලා කලින් කළාක් මෙන් නියමිත ගඩොල්+ ප්‍රමාණය දැන් සාදන්නේ නැත්තේ ඇයි?”