-
නික්මයාම 10:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 එවිට යෙහෝවා දෙවි බටහිර දෙසින් තද සුළඟක් හමන්න සැලැස්වූවේය. එම සුළඟින් සියලු පළඟැටියෝ රතු මුහුදට ගසාගෙන ගියෝය. එක පළඟැටියෙක්වත් ඊජිප්තු දේශයේ ඉතුරු නොවීය.
-