නික්මයාම 16:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඉන්පසු මෝසෙස් ආරොන්ට මෙසේ කීවේය. “මන්නා ඕමෙරයක් භාජනයක දමා ඔබේ සියලු පරම්පරාවල අයට එය දැකගැනීම සඳහා යෙහෝවා දෙවි ඉදිරියේ තබන්න.”+ නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:33 වැඩපොත සඳහා තොරතුරු, 9/2020, 2 පි.
33 ඉන්පසු මෝසෙස් ආරොන්ට මෙසේ කීවේය. “මන්නා ඕමෙරයක් භාජනයක දමා ඔබේ සියලු පරම්පරාවල අයට එය දැකගැනීම සඳහා යෙහෝවා දෙවි ඉදිරියේ තබන්න.”+