නික්මයාම 19:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මනුෂ්‍යයෙකු හෝ සතෙකු හෝ කන්දට පය තැබුවොත් ඒ මනුෂ්‍යයාව හෝ සතාව ගල් ගසා මරා දැමිය යුතුයි.+ එසේ නැතහොත් ආයුධයකින් ඇන මරා දැමිය යුතුයි. ඒ මනුෂ්‍යයාව හෝ සතාව කිසිවෙකු නොඇල්ලිය යුතුයි.’ හොරණෑවේ හඬ+ ඇසෙන විට කන්ද පාමුලට පැමිණීමට සෙනඟට හැකිය.”
13 මනුෂ්‍යයෙකු හෝ සතෙකු හෝ කන්දට පය තැබුවොත් ඒ මනුෂ්‍යයාව හෝ සතාව ගල් ගසා මරා දැමිය යුතුයි.+ එසේ නැතහොත් ආයුධයකින් ඇන මරා දැමිය යුතුයි. ඒ මනුෂ්‍යයාව හෝ සතාව කිසිවෙකු නොඇල්ලිය යුතුයි.’ හොරණෑවේ හඬ+ ඇසෙන විට කන්ද පාමුලට පැමිණීමට සෙනඟට හැකිය.”