නික්මයාම 33:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මිනිසෙකු තමාගේ මිත්‍රයෙකු සමඟ මුහුණට මුහුණ ලා කතා කරන්නාක් මෙන් යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළේය.+ මෝසෙස් කඳවුරට පැමිණි අවස්ථාවලදී ඔහුගේ සේවකයා+ වන නූන්ගේ පුත්‍රයා වූ යොෂුවා+ සම්මුඛ වීමේ කූඩාරම අසල රැඳී සිටියේය. නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 33:11 බයිබලයෙන් උත්තර, 83 ලිපිය මුරටැඹ,3/15/2004, 27 පි.12/1/2002, 10-11 පි.10/1/1997, 4-5 පි.
11 මිනිසෙකු තමාගේ මිත්‍රයෙකු සමඟ මුහුණට මුහුණ ලා කතා කරන්නාක් මෙන් යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළේය.+ මෝසෙස් කඳවුරට පැමිණි අවස්ථාවලදී ඔහුගේ සේවකයා+ වන නූන්ගේ පුත්‍රයා වූ යොෂුවා+ සම්මුඛ වීමේ කූඩාරම අසල රැඳී සිටියේය.