නික්මයාම 34:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මෝසෙස් දහවල් හතළිහක්ද රාත්රි හතළිහක්ද යෙහෝවා දෙවි ඉදිරියේ සිටියේය. ඔහු ඒ කාලය අතරතුරේදී කෑම කෑවේවත් වතුර බීවේවත් නැත.+ ඔහු* ගල් පුවරු දෙක මත ගිවිසුමට ඇතුළත් ආඥා දහය* ලියා දුන්නේය.+
28 මෝසෙස් දහවල් හතළිහක්ද රාත්රි හතළිහක්ද යෙහෝවා දෙවි ඉදිරියේ සිටියේය. ඔහු ඒ කාලය අතරතුරේදී කෑම කෑවේවත් වතුර බීවේවත් නැත.+ ඔහු* ගල් පුවරු දෙක මත ගිවිසුමට ඇතුළත් ආඥා දහය* ලියා දුන්නේය.+