16 ඔහු ශුද්ධස්ථානයට විරුද්ධව කළ පාපය වෙනුවෙන් වන්දියක් ගෙවිය යුතුයි. නියම කළ වන්දියද එයින් පහෙන් කොටසක්ද+ ඔහු ගෙනැවිත් පූජකයාට දිය යුතුයි. ඔහු කළ පාපයට සමාව ලබාගන්නා පිණිස+ වන්දි පූජාව සඳහා ගෙනා බැටළුවාව පූජකයා ඔප්පු කළ යුතුයි. එවිට ඔහුට සමාව ලැබෙයි.+