ලෙවී කතාව 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 හත්වන දවසේදී පූජකයා ඔහුගේ රෝගය පරීක්ෂා කර බැලිය යුතුයි. ලපයේ ස්වභාවය වෙනස් වී නැත්නම් සහ රෝගය තවදුරටත් සමෙහි පැතිර නැත්නම් පූජකයා ඔහුව තව දවස් හතක් වෙන් කර+ තැබිය යුතුයි.
5 හත්වන දවසේදී පූජකයා ඔහුගේ රෝගය පරීක්ෂා කර බැලිය යුතුයි. ලපයේ ස්වභාවය වෙනස් වී නැත්නම් සහ රෝගය තවදුරටත් සමෙහි පැතිර නැත්නම් පූජකයා ඔහුව තව දවස් හතක් වෙන් කර+ තැබිය යුතුයි.