ලෙවී කතාව 13:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔහු තම හිස බූ ගෑ යුතුයි. නැත්නම් තම රැවුල කැපිය යුතුයි. නමුත් රෝගය තිබෙන ස්ථානයේ කෙස් හෝ රෝම හෝ නොකැපිය යුතුයි.+ රෝගය තවදුරටත් පරීක්ෂා කර බලන පිණිස පූජකයා ඔහුව තව දවස් හතක් වෙන් කර තැබිය යුතුයි.
33 ඔහු තම හිස බූ ගෑ යුතුයි. නැත්නම් තම රැවුල කැපිය යුතුයි. නමුත් රෝගය තිබෙන ස්ථානයේ කෙස් හෝ රෝම හෝ නොකැපිය යුතුයි.+ රෝගය තවදුරටත් පරීක්ෂා කර බලන පිණිස පූජකයා ඔහුව තව දවස් හතක් වෙන් කර තැබිය යුතුයි.