ගණන් කතාව 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 ඊශ්‍රායෙල්වරු ඊජිප්තු දේශයෙන් පිටත්ව යෑමෙන් අනතුරුව දෙවෙනි අවුරුද්දේ+ දෙවෙනි මාසයේ පළමුවෙනි දින සීනයි පාළුකරයේදී+ යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළේය. දෙවි එදින සම්මුඛ වීමේ කූඩාරමේ සිට+ ඔහු සමඟ කතා කරමින් මෙසේ කීවේය.
1 ඊශ්‍රායෙල්වරු ඊජිප්තු දේශයෙන් පිටත්ව යෑමෙන් අනතුරුව දෙවෙනි අවුරුද්දේ+ දෙවෙනි මාසයේ පළමුවෙනි දින සීනයි පාළුකරයේදී+ යෙහෝවා දෙවි මෝසෙස් සමඟ කතා කළේය. දෙවි එදින සම්මුඛ වීමේ කූඩාරමේ සිට+ ඔහු සමඟ කතා කරමින් මෙසේ කීවේය.